ඇයි අපි විශේෂ
ලංකාවටම දස දෙනෙකුට පමණක් වසරකට ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත විම. උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අමතරව වැඩිදුර විද්‍යාව දැනුම සහිත රසායන විද්‍යා ගෞරව උපාධියක් සහිත ලංකාවේ එකම රසායන විද්‍යා ගුරුවරයා තමයි උෂාන් ගුණසේකර කියන්නේ. ඇයි මේ උපාධිය විශේෂ? විශ්ව විද්‍යාල සිසුන් 500 කට ආසන්න ප්‍රමාණයකින් (489කින්) වසර දෙකක් පුරා රසායන විද්‍යාවට වැඩිම GPA අගය සහිත සිසුන් 10 දෙනාටම තමයි මේ ගෞරව උපාධිය හදාරන්න අවස්ථාව හිමිවන්නේ. මේ උපාධිය පිරිනමන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පමණක් වීම හා එය ලංකාවටම දස දෙනෙකුට පමණක් වීම විශේෂම දෙයක්. ඉතින් ඔයා Chemistry හරියට ඉගෙන ගන්න ඕනී නම් ඇවිල්ලා තියෙන්නෙ හොඳම තැනට. ඒකයි අපි කියන්නේ Chemistry දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න කියලා.
සරලවම Past Paper TV කියන්නේ Chemistry, Physics සහ Combined Maths ගොඩදාගන්න පුළුවන් ලංකාවේ එකම සහ විශාලතම YouTube නාලිකාව. මේකේ විශේෂත්වය තමයි තනි ගුරුවරයෙක් විසින් Chemistry හා Physics විෂයන් දෙකම උගන්වන එක. ඒ තමයි උෂාන් ගුණසේකර සර්. Quality ඉගැන්වීමක් කියන්නේ මොකක්ද කියලා, YouTube එකේ Past Paper TV ගියා නම් බලාගන්න පුළුවන්. මොකද ළමයි 80000+ එකතු කරේ Marketing වලින් නෙමේ, තනිකරම ඉගැන්වීමෙන් විතරයි.
තනි ගුරුවරයෙක් විසින් A/L Science stream එක සඳහා නිර්මාණය කරන ලද විශාලතම Academy එක – S2A Academy, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනුවෙන් නිර්මාණය වුණු සිසුන් දහ දහස් ගණනින් එකරාශී වුණු තැනක් තමා S2A Academy කියන්නේ. උසස් පෙළ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් දෙකම එකකට එකක් නොදෙවෙනිව් උගන්නවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවේ. උසස් පෙළ විභාගයේදී Chemistry සහ Physics යන විෂයන් දෙකටම A සාමාර්ථ ලබාගනිමින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබුවෙකු වීම සහ විශිෂ්ට ලෙස ඉගන්වීමේ හැකියාව මෙවැනි Academy එකක් නිර්මාණය කිරීම සදහා හේතු වෙලා තියෙනවා. උෂාන් ගුණසේකර සර් වගේ අය ලංකාවටම එකයි කියන්නේ මෙන්න මේ හේතු නිසා.
තනි ගුරුවරයෙක් විසින් A/L Science stream එක සඳහා නිර්මාණය කරන ලද විශාලතම Academy එක – S2A Academy, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනුවෙන් නිර්මාණය වුණු සිසුන් දහ දහස් ගණනින් එකරාශී වුණු තැනක් තමා S2A Academy කියන්නේ. උසස් පෙළ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් දෙකම එකකට එකක් නොදෙවෙනිව් උගන්නවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවේ. උසස් පෙළ විභාගයේදී Chemistry සහ Physics යන විෂයන් දෙකටම A සාමාර්ථ ලබාගනිමින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබුවෙකු වීම සහ විශිෂ්ට ලෙස ඉගන්වීමේ හැකියාව මෙවැනි Academy එකක් නිර්මාණය කිරීම සදහා හේතු වෙලා තියෙනවා. උෂාන් ගුණසේකර සර් වගේ අය ලංකාවටම එකයි කියන්නේ මෙන්න මේ හේතු නිසා.
Words from Our Students
Tbh, Chemistry is the subject that I really hate learning..because I never understood most of the concepts in it (specially physical chemistry). I usually get absent for my school chemistry term tests and most of the time I don't even understand anything when my friends discuss questions from chemistry..💀
I joined the 40+ mcq project and the training session..🥹🤲
MAY GOD BLESS YOU SIR
honestly I learnt MANY theory points that I've never studied. Specially in physical chemistry. Your way of explaining the hard concepts, summarizing the important points, and presenting it, is just PERFECT AND EXCELLENT.. even though I'm an English medium student, I was able to understand everything u taught. ur explanation was super clear and understandable.. I couldn't even do any question in physical chemistry before attending these sessions.. But after attending the training sessions and 40+ mcq session I was able to attempt the physical questions including the Structure essays and essays.. I'm really grateful to you sir.
Thank you so much sir for this great help..
And today is obviously my first time feeling so comfortable and happy after doing my chemistry paper
I found most of the questions similar to 2023 mcq questions.. which made me even more existing and happy..
Once again THANK YOU SIR❤️
අර හරියට දැනගමු කියන වීඩියෝ සීරියස් එක මම තරම් බලපු කෙනෙක් නෑ කියලා හිතෙනවා මට ඒ තරම් බැලුව සර් අර අරය විචලන ලුවිස් ව්‍යුහ අනන් මනන් ඔක්කෝම සර්ගෙන් තමා හරියටම කර ගත්තෙ ඇත්තමයි සර් මං chemistry paper එක ලියන ගමනුත් කල්පනා කරේ මේ සර් උගන්නන හැමදේම පේපර් එකේ උත්තර කියලා මට ප්‍රශ්න දැක්කම උත්තරේ ලියන්නෙ කෝමද කියලා ඔලුවෙ ප්ලෑන් එක හැදෙනකොට මාරම සතුටක් ති්රින්නෙ🫶
අර එන්තැල්පි session එක නම් මරු සර් එන්තැල්පි ඔක්කෝම හැදුව මං ඒ පිහිටෙන් මට කියන්න තේරෙන්නෑ සර්ණී ගොඩක් පිං එච්චරයි කියන්න තියෙන්නෙ ❤️❤️
සර් හැමදාම කියනවා අපි දිනපු මිනිස්සු වෙලා ඕන හම්බෙන්න සර් මං අනිවාරෙන්ම දිනලා එනවා සර්ව බලන්න no zero එකටම ඒක මගේ හීනයක් වගෙ සර්
සර්ට තවත් වැඩි වැඩියෙන් ඉගන ගන්න පුලුවන් වෙලා අපි වගේ අසරණ වෙලා ඉන්න තවත් ළමයිට හරි පාර පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඕන සර්ඞ්
දැනටමත් උශාන් ගුණසේකර කියන නම brand එකක් වෙලා ඉවරයි 🔥 🥹❤️
සර් තව අවුරුදු 2/3ක් ඇතුලත ලංකාවේ එදා මෙදා තුර හැදුන ලොකුම tution එක (subjects 2ක්) හදන එක ඒකාන්තයි සර්.. 🔥ඒක වෙන එක crystal clear ඕනිම ලමයෙක්ට පේනව ⚡️